Built in Sri Lanka, for cash on deliveryශ්‍රී ලංකාවේ COD business වෙනුවෙන්ම හදපු එකක්
Every order, every parcel,හැම Order එකක්ම, හැම Parcel එකක්ම, every rupee.හැම රුපියලක්ම. In one place.එකම තැනක.
CODshop is the back office your shop already needed. Take the order, reserve the stock, print the invoice, hand the parcel to your courier — and at the end of the week see what you actually earned, not what you hoped you did.CODshop කියන්නේ ඔබේ Shop එකේ වැඩ ටික එක තැනකින් manage කරගන්න පුළුවන් Back Office එක. Order එක ගන්න, Stock එක වෙන් කරන්න, Invoice එක print කරන්න, Parcel එක Courier එකට දෙන්න — සතිය අන්තිමේදී ඇත්තටම ඔබට ඉතුරු වුණේ කොච්චරද කියලා බලන්න. හිතාගෙන ඉන්න ගාණ නෙවෙයි, ඇත්ත ගාණ.
- Storefront in Sinhala & EnglishSinhala සහ English දෙකෙන්ම Storefront එකක්
- Courier dispatch built inස්වයංක්‍රීය Courier dispatch එක
- Margins from real costsඇත්ත Cost එකෙන් ගණනය කරන Margin එක
One🛒
path to placing an order — phone, WhatsApp or storefront all reserve stock the same wayOrder එකක් ගන්න එකම ක්‍රමයක් — Phone එකෙන්, WhatsApp එකෙන් හෝ Storefront එකෙන් ගත්තත් Stock එක වෙන් වෙන්නේ එකම විදිහට
Two🌐
languages your shop can speak, without a second websiteදෙවැනි Website එකක් හදන්නෙත් නැතුව Shop එකට කතා කරන්න පුළුවන් භාෂා දෙකක්
Zero🚛
spreadsheets between the order and the courierOrder එකෙන් Courier එකට යනකම් මැදට Spreadsheet ගොඩක් ඕන නැහැ
Every🧮
unit costed to the batch it actually shipped fromUnit එකක්ම ඇත්තටම ආපු Stock batch එකේ Cost එකෙන් ගණනය වෙනවා
The part nobody warns you aboutකවුරුත් හරියට කියලා දෙන්නේ නැති කතාව
The shop grows. The mistakes grow faster.Shop එක ටික ටික ලොකු වෙද්දි Mistakes ඉක්මණට ලොකු වෙනවා.
Ten orders a day is a notebook. A hundred is four people, three spreadsheets and a WhatsApp group — and every one of these has already cost a real shop real money.දවසකට Orders දහයක් නම් පොතක ලියලා වැඩේ කරගන්න පුළුවන්. Orders සියයක් වෙද්දී? Staff එකට හතර දෙනෙක්, වෙන වෙනම Spreadsheets තුනක්, WhatsApp Group ගොඩක්, චැට් සීයක්, පොත් ගොඩක්. මේ හැම එකකම අන්තිමට Shop එක හිරවෙනවා. මානසික නිදහස නැති වෙනවා.
Stock you had already soldදැනටමත් විකුණලා ඉවර Stock
Two staff take the last unit within a minute of each other. Both customers get a confirmation. One of them gets a phone call the next day with "Sorry..."Staff එකේ දෙන්නෙක් එකම Unit එක විනාඩියක් ඇතුළත වෙන වෙනම විකුණනවා. Customers ලා දෙන්නාටම Order එක Confirm කරනවා. ඊළඟ දවසේ එක් කෙනෙක්ට කතා කරලා “සමාවෙන්න, Stock ඉවරයි” කියන්න වෙනවා.
The same customer, twiceඑකම Customer, දෙපාරක්
She ordered on her other number this time. Now she is two people, her history is split down the middle, and nobody knows she is a repeat customer.මේ පාර Customer order එක දුන්නේ වෙන Phone Number එකකින්. දැන් System එකට පේන්නේ Customers දෙන්නෙක් වගේ. කලින් Orders එක පැත්තක, අලුත් Order එක තව පැත්තක. එයා කලිනුත් ඔබෙන් බඩු ගත්ත Customer කෙනෙක් කියලා කාටවත් පේන්නේ නැහැ.
A morning lost to waybillsWaybill හදන්නම දවසෙන් බාගයක්
Addresses retyped into the courier portal, one by one, from a spreadsheet that was itself retyped from WhatsApp. Every hop is a chance to lose a house number.WhatsApp එකෙන් බලලා Address එක Spreadsheet එකට ආයෙත් Type කරනවා. ඊට පස්සේ ඒ Address එක එකින් එක Courier Portal එකට ආයෙත් Type කරනවා. මේ හැම පියවරකදීම House Number එකක් වැරදෙන්න හෝ මගහැරෙන්න පුළුවන්.
Profit you cannot actually seeහරියටම කීයද ඔයාවත් නොදන්න Profit
The bank balance went up, so the month was good. Nobody has subtracted what the stock cost, what the courier charged, or what the free units in that promotion were worth.Bank එකේ සල්ලි වැඩි වෙලා. ඒ නිසා ඒ මාසය හොඳයි කියලා හිතනවා. හැබැයි Stock එකට, Courier එකට ගිය Cost එක, Promotion එකේ Free දුන්න Units වල Cost එක අඩු කළාම ඇත්තටම ඉතුරු වෙන්නේ කොච්චරද කියලා කවුරුත් දන්නේ නැහැ.
What you getඔබට ලැබෙන දේ
One system, from the first message to the last rupeeපළමු Message එකේ ඉඳන් අන්තිම රුපියල දක්වා, එකම System එකක්
Not five tools stitched together with a spreadsheet in the middle.මැදට Spreadsheet එකක් දාලා එකට අමුණපු Tools පහක් නෙවෙයි.
Orders that start before the customer says yesCustomer “හරි” කියන්නත් කලින් Order එක පටන් ගන්න
Save what they have told you so far as a draft, add items over the next call, print the invoice, and confirm it when they say yes. The draft holds the stock, so you never promise units you cannot ship.Customer කියපු විස්තර Draft එකක් විදිහට Save කරගන්න. ඊළඟ Call එකේදී තව Products එකතු කරන්න, Invoice එක Print කරන්න, Customer “හරි” කිව්වම Order එක Confirm කරන්න. Draft එකේදීම Stock එක වෙන් කෙරෙන නිසා, යවන්න බැරි බඩුවක් Customerට පොරොන්දු වෙන්නේ නැහැ.
Stock that is reserved the moment the order is placedOrder එක දැම්ම ගමන් වෙන් කෙරෙන Stock එක
Every order — taken by phone, pasted from WhatsApp, or placed by a customer on your storefront — goes through the same transaction. Two people cannot sell the same unit.Order එක කොහෙන් ආවත් — Phone එකෙන් ගත්තත්, WhatsApp එකෙන් Paste කළත්, Customer Storefront එකෙන්ම දැම්මත් — හැම Order එකක්ම එකම Transaction එක හරහා යනවා. ඒ නිසා එකම Unit එක දෙන්නෙකුට විකුණන්න බැහැ.
Courier dispatch and waybills, in one pressඑක Click එකකින් Courier Dispatch සහ Waybill
Pick the day’s parcels, send them to your courier, and print the waybills and sticker sheet from the same screen. The address the customer typed is the address on the label.අද යවන්න තියෙන Parcels ටික තෝරන්න, Courier එකට යවන්න, ඒ Screen එකෙන්ම Waybill සහ Sticker Sheet එක Print කරන්න. Customer Type කරපු Address එකම Label එකේ තියෙනවා. ආයෙමත් අතින් ලියන්න ඕන නැහැ.
A storefront you do not have to buildනොමිලේම ලැබෙන ඔබටම ගැළපෙන Storefront Website එක
Your own address, your own colours and fonts, your catalogue, your wording — and a checkout that files the order straight into the same back office your staff are using.ඔබේම Web Address එක, ඔබේම Colours සහ Fonts, ඔබේ Catalogue එක, ඔබේම වචන — Customer Order එකක් දැම්මම ඒ Order එක ඔයාගෙ Staff එක භාවිත කරන Back Office එකට එවෙලේම එන Checkout Process එකක්.
Customers found by phone numberPhone Number එකෙන් Customerව හොයාගන්න
Type the number first and the rest of the form fills itself — including when they gave you their second number. Duplicates are surfaced for you to merge, never merged behind your back.මුලින් Phone Number එක දාන්න. Form එකේ ඉතුරු ටික ඉබේම පිරෙනවා — Customer වෙනත් Number එකක් දුන්නත්. එකම Customerගේ Records දෙකක් තියෙනවා නම් ඒක ඔබට පෙන්වනවා. ඔබ නොදැනුවත්ව ඒවා Merge කරන්නේ නැහැ. පාලනය ඔබේ අතේ – තීරණ ගන්නෙ ඔබ.
Paste the message, get a filled formMessage එක Paste කරන්න, Form එක පුරවලා ගන්න
Drop a customer’s WhatsApp message into the order screen, or a supplier’s product description into the product screen, and the fields fill themselves. You review every value before it is saved — nothing is trusted, nothing is applied on its own.Customerගේ WhatsApp Message එක Order Screen එකට Paste කරන්න. Supplierගේ Product Description එක Product Screen එකට Paste කරන්න. අදාළ Fields ටික ඉබේම පිරෙනවා. ඔයා Business Owner මිස, Data Entry Operator නෙවෙයි. ඔබේ හැම විනාඩියම වටිනවා.
Fewer human errorsHuman Errors අඩු වෙනවා
The best way to fix a mistake is to remove the place it happensවැරදි අඩු කරන හොඳම ක්‍රමය, වරදින්න පුළුවන් තැන් නැති කරන එක
These are not settings you switch on. They are how the system is built, and they hold whether your staff are careful that day or not.මේවා ඔබ On කළ යුතු Settings නෙවෙයි. System එක හදලා තියෙන්නේම මේ විදිහට. Staff එකේ අය පරිස්සම් වුණත් නැතත්, මේ System එක ඔයා වෙනුවෙන් හරි විදියට වැඩ කරනවා.
- 1
One way in, for every orderහැම Order එකකටම එකම ක්‍රමය
A draft, a phone order and a storefront checkout are the same transaction underneath. There is no second code path where the stock count could be missed.Draft එකක්, Phone Order එකක්, Storefront Checkout එකක් — ඇතුළතින් බලද්දී හැම එකක්ම එකම Transaction එකක්. ඒ නිසා Stock Count එක වරදින්න විදියක් නැහැ.
- 2
A free unit is still a unitFree දෙන බඩුවත් බඩුවක්මයි
Buy two get one free ships three. The system counts what you charged for and what you shipped as two different numbers, so the free one still leaves the shelf and still gets packed.“දෙකක් ගත්තොත් එකක් Free” නම් යවන්නේ තුනක්. System එක Customerගෙන් සල්ලි ගත්ත ගණනයි, ඇත්තටම යැවූ ගණනයි වෙන වෙනම ගණන් කරනවා. ඒ නිසා Free දුන්න බඩුවත් Stock එකෙන් අඩු වෙනවා, Pack කරන්න අමතක වෙන්නෙත් නැහැ.
- 3
A price can only come downPrice එක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න බැහැ
The database owns the ceiling. A discount, a quantity break or a promotion can move a price down from the one you set; a typo in a form cannot move it up.ඔබ දාපු Price එක තමයි උපරිම සීමාව. Discount එකක් හෝ Promotion එකක් නිසා Price එක අඩු වෙන්න පුළුවන්. හැබැයි Form එක පුරවද්දි Typo එකක් නිසා Price එක වැඩි වෙන්නෙ නැහැ.
- 4
Duplicates found, not silently mergedDuplicate Records හොයාගන්නවා, හොරෙන් Merge කරන්නේ නැහැ
Two records sharing a number or an address are flagged for a person to look at. A shared number is evidence, not proof — the merge is yours to approve, and it moves every order with it.එකම Phone Number එකක් හෝ Address එකක් තියෙන Records දෙකක් තිබුණොත් ඒක ඔබට Check කරන්න පෙන්වනවා. එකම Number එකක් තිබුණා කියලා ඒ දෙක එකම Customer කියලා System එක තීරණය කරන්නේ නැහැ. Merge කරනවද නැද්ද කියන තීරණය ඔබේ. Merge කළොත් ඒ Customerගේ Orders හැම එකක්මත් ඒ විදියට පිළිවෙල වෙනවා. ඔබේ Database එක පිරිසිදු වෙනවා.
- 5
Every change has a name against itChanges කළේ කවුද කියලා ඔයාලටම පේනවා
Who changed the price, who cancelled the order, who merged the customer, and when. Staff get only the permissions their role needs, and the record is not editable.Staff එකටට එයාලගේ Role එකට අවශ්‍ය Permissions විතරයි ලැබෙන්නේ. Price එක වෙනස් කළේ කවුද, Order එක Cancel කළේ කවුද, Customer Records Merge කළේ කවුද, ඒක කළේ කවදාද — හැම දෙයක්ම Record වෙනවා.
Your numbersඔබට වැදගත් ගණනයකිරීම්
Revenue is the easy number. We show you the other ones.Revenue එක බලන එක ලේසියි. හැබැයි ඇත්තටම වැදගත් අනිත් ගණන් ටිකත් අපි පෙන්නනවා.
Every figure below comes from something you already entered — a stock receipt, a courier rate, a packing material — not from an estimate or a percentage somebody guessed.මේ පහළින් තියෙන හැම දෙයක්ම System එකට ඇතුලත් කරපු දත්තවලින් ගණනය කෙරෙනවා — Stock Receipt, Courier Rate, Packing Material වගේ හැමදේම ගැන හිතලා. කවුරුහරි අනුමාන කරපු Percentage එකකින් නෙවෙයි.
Cost, from the batch it actually shipped fromCost එක ගණනය වෙන්නෙ යවපු Stock Batch එකෙන්මයි
You buy the same product at different prices. Each unit is costed against the receipt it came from, so when your supplier raises a price you see the margin move that week — not at the end of the year.එකම Product එක වෙනස් Price වලට ගන්න පුළුවන්. හැම Unit එකකම Cost එක ඇත්තටම ආපු Stock Receipt එක අනුව ගණනය වෙනවා. ඒ නිසා Supplier Price එක වැඩි කළොත්, ඒ වෙනස Margin එකට බලපාන්නේ කොහොමද කියලා ඒ සතියෙම බලාගන්න පුළුවන්. අවුරුද්ද අන්තිම වෙනකම් ඉන්න ඕන නැහැ.
Delivery is usually a loss, and you should see itDelivery එකෙන් සාමාන්‍යයෙන් පොඩි Loss එකක් වෙනවා — ඒක කොච්චරක්ද කියන එක ඔබ දකින්න ඕන
You charge a flat delivery fee. Your courier charges you by district, and it is usually more. Both halves are shown separately, so the gap is a number you can act on instead of a leak nobody named.ඔබ Customerගෙන් එකම Delivery Fee එකක් අය කරනවා වෙන්න පුළුවන්. හැබැයි Courier එක ඔබෙන් අය කරන්නේ District එක අනුව, බර අනුව – ඒ ගාස්තුව බොහෝවිට ඔබ Customerගෙන් ගන්න ගාස්තුවට වඩා වැඩියි. මේ ගණන් දෙක වෙන වෙනම පෙන්වන නිසා, ඒ අතර Gap එක කොච්චරද කියලා පැහැදිලිව බලාගෙන අවශ්‍යනම් වෙනසක් කරන්නත් පුළුවන්.
Even the boxes and tape are countedBox සහ Tape වල වියදමත් මේ ගණන් වලට ඇතුළත් වෙනවා
Packing materials are drawn down from what you actually bought, oldest first, so the cost of packing this month’s parcels is measured rather than assumed.Packing Materials අඩු වෙන්නේ ඔබ ඇත්තටම මිලදී ගත්ත Stock එකෙන්, පරණ Stock එක මුලින් භාවිත වෙන විදිහට. ඒ නිසා මේ මාසේ Parcels Pack කරන්න ගිය Cost එක අනුමානයක් නෙවෙයි — ඇත්ත ගණනක්.
And it is called what it isContribution Margin කියල කියන්නෙ ඒකයි
The headline figure is labelled contribution margin, never “profit”. Rent, salaries and gateway fees are not in it, and the screen says so. A number you can trust is worth more than a number that flatters you.අපි මේකට කියන්නේ “Contribution Margin” කියලා — “Profit” කියලා නෙවෙයි. Rent, Salaries සහ Payment Gateway Fees ඒකට ඇතුළත් නැහැ. ඔබව සතුටු කරන්න හදපු ගණනකට වඩා, ඇත්ත තත්වය හරියට දැනගන්න එක ඔබට වටිනවා.
RevenueRevenue එක
Cost of goodsProducts වල Cost එක
Delivery gapDelivery Gap එක
PackingPacking Cost එක
ContributionContribution එක
An illustration of the breakdown, not your data.මේක ඔබේ ඇත්ත Data එක නෙවෙයි. ගණනය වෙන හැටි පෙන්වන උදාහරණයක්.
Your customers, your wordsඔබේ Customer, ඔබේ වචන
A storefront that speaks the way your customers doඔබ Customer එක්ක කතා කරන විදිහටම කතා කරන Storefront එකක්
Your storefront ships in English and Sinhala, and every word of it is yours to rewrite — the buttons, the checkout, the thank-you page. No developer, no deploy: you edit the wording in the back office and the shop changes.ඔබේ Storefront එක Sinhala සහ English දෙකෙන්ම පෙන්වන්න පුළුවන්. ඒකේ තියෙන හැම වචනයක්ම ඔබටම වෙනස් කරගන්නත් පුළුවන් — Buttons, Checkout, Thank-you Page, හැම දෙයක්ම. Developer කෙනෙක් ඕන නැහැ, Deploy කරන්න ඕන නැහැ. Back Office එකෙන් වචන වෙනස් කළාම Storefront එකත් ඒ වෙලාවෙම වෙනස් වෙනවා.
- Switching language is instant — no reload, no second website to keep in step.භාෂාව මාරු කළාම එවෙලෙම වෙනස් වෙනවා — Reload කරන්න ඕන නැහැ. භාෂා දෙකට වෙන වෙනම Websites තියාගෙන Update කරන්න ඕනත් නැහැ.
- Product names and descriptions translate field by field, so a Sinhala description under an English name is a valid halfway state rather than a broken page.Product Name එකයි Description එකයි වෙන වෙනම භාෂාවලින් දාන්න පුළුවන්. ඒ නිසා English Name එකක් යටින් Sinhala Description එකක් තිබුණත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔබට පහසු විදිහට ටිකෙන් ටික භාෂා දෙකම සම්පූර්ණ කරගන්න පුළුවන්.
- Names and addresses stay in Latin script at checkout, because that is what a courier’s label has to print.හැබැයි, Checkout එකේදී නම සහ ලිපිනය English අකුරෙන්ම ගන්න වෙනවා – Courier Label එක Print වෙන්නේ ඒ විදිහට නිසා.
Getting startedපටන් ගන්නේ මෙහෙමයි
Open in an afternoonඑක වරුවකින් Shop එක පටන්ගන්න
Tell us about the shopඔබේ Shop එක ගැන අපට කියන්න
Name, address, the nature of your business. You can get your own address right after.Shop එකේ නම, Address එක, ඔබේ Shop එකේ විකුණන්නෙ මොනවද – අපිට කියන්න. එතකොට ඔබේ Web Address එක ඒ වෙලාවෙම ගන්න පුළුවන්.
Load the catalogueCatalogue එක දාන්න
Products, sizes and colours, photos, and what you paid for the stock you are holding. Paste a supplier’s description and most of the form fills itself.Products, Sizes, Colours, Photos, ඒ වගේම දැනට ඔබ ළඟ තියෙන Stock එකට ඔබ ගෙවපු Price එක දාන්න. Supplierගේ Description එක Paste කළාම Form එකේ වැඩි කොටසක් ඉබේම පිරෙනවා.
Dress the storefrontStorefront එක ලස්සන කරගන්න
Pick your colours and type, write the wording in both languages, and preview it beside the editor. Switch it on when it looks right.ඔබ කැමති Colours සහ Fonts තෝරන්න, අවශ්‍යනම් භාෂා දෙකෙන්ම විස්තර දාන්න, එවෙලම Preview කරලා බලන්න. "දැන් හරි" කියල හිතුනම Storefront එක On කරන්න.
Take orders and dispatchOrders අරගෙන Parcels යවන්න
Your staff work in the back office, your customers order on the storefront, and both end up in the same list of parcels to send this afternoon.Staff එකේ අය Back Office එකෙන් Orders ගන්නවා. Customers ලා Storefront එකෙන් Orders දානවා. මේ දෙකෙන්ම එන Orders අද හවස යවන්න තියෙන Parcel List එකට එකතු වෙනවා.
Pricingමිල ගණන්
Free to start. Pay as you grow.Free to start. Pay as you grow.
Everything you need to run the shop is on every plan, including Free. The plans differ in how many orders, staff and shops they cover.Everything you need to run the shop is on every plan, including Free. The plans differ in how many orders, staff and shops they cover.
On every plan, including FreeOn every plan, including Free
- Orders and customersOrders and customersDraft orders, invoices, payments and one record per customer.Draft orders, invoices, payments and one record per customer.
- Stock and variantsStock and variantsSizes and colours, stock batches and low-stock warnings.Sizes and colours, stock batches and low-stock warnings.
- Courier dispatch and trackingCourier dispatch and trackingWaybills, stickers and parcel status from your courier.Waybills, stickers and parcel status from your courier.
- Your own storefrontYour own storefrontIn English and Sinhala, with your logo, colours and fonts.In English and Sinhala, with your logo, colours and fonts.
- Margins and Product InsightsMargins and Product InsightsWhat each product really earns, and Pricing Tools to set a better price.What each product really earns, and Pricing Tools to set a better price.
- Packing costsPacking costsBoxes, tape and stickers, and the packing cost of every parcel.Boxes, tape and stickers, and the packing cost of every parcel.
- Made-to-order productsMade-to-order productsA production queue, recipes and the cost of the materials you use.A production queue, recipes and the cost of the materials you use.
- Promotions and pre-ordersPromotions and pre-ordersQuantity discounts, buy-x-get-y offers and pre-orders.Quantity discounts, buy-x-get-y offers and pre-orders.
- Reviews, exchanges and warrantyReviews, exchanges and warrantyCustomer reviews with photos, and your replies to them. Exchanges and warranty after the parcel arrives.Customer reviews with photos, and your replies to them. Exchanges and warranty after the parcel arrives.
- Backups of your dataBackups of your dataDownload everything, any time. Your data is yours.Download everything, any time. Your data is yours.
Compare plansCompare plans
| What you getWhat you get | Free | Starter | Growth | Plus | Enterprise |
|---|---|---|---|---|---|
| PricePrice | FreeFree | Rs. 5,000 | Rs. 10,000 | Rs. 13,000 | Rs. 28,000 |
| Orders a monthOrders a month | 100 | 500 | 1,500 | 6,000 | UnlimitedUnlimited |
| Staff accountsStaff accounts | 1 | 2 | 3 | 5 | UnlimitedUnlimited |
| ShopsShops | 1 | 1 | 3 | 5 | 10 |
| Take orders fasterTake orders faster | |||||
| Orders via Telegram BotOrders via Telegram Bot | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| AI-assisted order inputAI-assisted order input | 20 | 1,000 | 2,500 | 10,000 | UnlimitedUnlimited |
| Orders via File importsOrders via File imports | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| Keep trackKeep track | |||||
| Email and phone alertsEmail and phone alerts | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| Sales targets per shopSales targets per shop | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| Run a teamRun a team | |||||
| Extra staff accountsExtra staff accounts | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| Sales targets per staffSales targets per staff | Not includedNot included | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| Investor accountsInvestor accountsSoonSoon | Not includedNot included | 1 | 2 | 3 | UnlimitedUnlimited |
| Your storefrontYour storefront | |||||
| StorefrontStorefront | StandardStandard | CustomizableCustomizable | CustomizableCustomizable | CustomizableCustomizable | CustomizableCustomizable |
| Homepage editorHomepage editor | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| A price for each way of payingA price for each way of paying | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| Koko paymentsKoko payments | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| Storefront newsfeedStorefront newsfeedSoonSoon | Not includedNot included | 2 posts/day2 posts/day | UnlimitedUnlimited | UnlimitedUnlimited | UnlimitedUnlimited |
| Review moderationReview moderation | Not includedNot included | Limited controlLimited control | Full controlFull control | Full controlFull control | Full controlFull control |
| Custom domain integrationCustom domain integration | Not includedNot included | Not includedNot included | IncludedIncluded | IncludedIncluded | IncludedIncluded |
| Built for your businessBuilt for your business | |||||
| Tailor-made storefrontTailor-made storefront | Not includedNot included | Not includedNot included | Not includedNot included | Not includedNot included | IncludedIncluded |
| Custom integration plansCustom integration plans | Not includedNot included | Not includedNot included | Not includedNot included | Not includedNot included | IncludedIncluded |
| Dedicated infrastructure plansDedicated infrastructure plans | Not includedNot included | Not includedNot included | Not includedNot included | Not includedNot included | IncludedIncluded |
Questionsප්‍රශ්න
The things shop owners ask firstගොඩක් අය අපෙන් අහන දේවල්
What does it cost?මේකට කීයක් යනවද?
It depends on how many orders you ship a month, and we would rather work that out with you than guess on a web page. Message us and we will tell you the number in the first reply.ඒක රඳා පවතින්නේ ඔබ මාසෙකට යවන Orders ගණන මතයි. Web Page එකක අනුමාන ගාණක් දානවාට වඩා, ඔබේ Business එකට ගැලපෙන ගාණ අපි ඔබත් එක්ක කතා කරලා තීරණය කරන්න කැමතියි. අපට Message එකක් දාන්න. ඔයාගෙ බිස්නස් එකට අවශ්‍ය Features අනුව අපි ඒ ගැන කතා කරමු.
Do I have to move my whole shop at once?මගේ මුළු Shop එකම එකපාරටම මේකට මාරු කරන්න ඕනද?
No. Most shops start by taking orders in the back office while their existing page or social selling carries on, then switch the storefront on once the catalogue is loaded and the wording reads the way they want.නැහැ. එකපාරටම හැම දෙයක්ම මාරු කරන්න ඕන නැහැ. ගොඩක් Shops මුලින්ම තමන්ගේ Existing Page එකෙන් හෝ Social Media වලින් Sales කරගෙන යන ගමන් Back Office එකෙන් Orders ගන්න පටන් ගන්නවා. Catalogue එක දාලා, වචන ටික තමන්ට ඕන විදිහට සකස් කරගත්තට පස්සේ Storefront එක On කරනවා.
Which courier do you work with?CODshop.lk වැඩ කරන්නේ මොන Courier Services එක්කද?
Yours. You keep your own courier account and your own rates, and we send the parcels to it — we do not resell delivery, and we never sit between you and your COD settlement.ඔබ දැනට භාවිත කරන Courier එකමයි. Courier Account එකත් Rates ටිකත් ඔබේමයි. අපි කරන්නේ ඔබේ Business Process එක පහසු කරන එකයි, Parcel Data ඔබේ Courier එකට යවන එකයි විතරයි. අපි Delivery Service එකක් කරන්නේ නැහැ. ඔබේ COD සල්ලි ලැබෙන එකටත් අපි අතරමැදියෙක් වෙන්නේ නැහැ.
Can my staff see everything?මගේ Staff එකට හැම දෙයක්ම පේනවද?
Only what their role allows. Cost prices and margins are a separate permission from taking orders, so the person packing parcels does not see what you paid for the stock.ඔවුන්ගේ Role එකට අවසර දීලා තියෙන දේවල් විතරයි. Stock Cost එකයි Margin එකයි බලන්න තියෙන Permission එක Orders ගන්න Permission එකෙන් වෙනමයි. ඒ නිසා Parcels Pack කරන Staff Member ට ඔබ Stock එකට ගෙවපු Price එක පේන්නේ නැහැ.
What happens to my data if I leave?මම මේකෙන් ඉවත් වුණොත් මගේ Data වලට මොකද වෙන්නේ?
It is yours. Your orders, customers and catalogue can be exported, and every shop’s data is separated from every other shop’s at the database level rather than by a filter somebody remembered to write.ඒ Data ඔබේමයි. ඔබේ Orders, Customers සහ Catalogue Export කරගන්න පුළුවන්. ඒ වගේම එක Shop එකක Data තවත් Shop එකක Data වලින් Database Level එකේදීම වෙන් කරලා තියෙන්නෙ.
Can I use my own domain name?මගේම Domain එක පාවිච්චි කරන්න පුළුවන්ද?
Yes. Every shop gets an address of its own from the first day, and you can point your own domain at it whenever you are ready — tell us the name and we will set it up. Your shop keeps its own sign-in and its own session either way.ඔව්. පළමු දවසේ ඉඳන්ම හැම Shop එකකටම තමන්ගේම Web Address එකක් ලැබෙනවා. ඔබට අවශ්‍ය දවසක ඔබේම Domain එක ඒකට Connect කරගන්නත් පුළුවන්. Domain Name එක අපට කියන්න, අපි Setup කරලා දෙන්නම්. කොහොම භාවිත කළත් ඔබේ Shop එකට තමන්ගේම Sign-in එකයි Session එකයි තියෙනවා.
Your next hundred orders can run themselvesඔබට ඊළඟට එන Orders සියය ලේසියෙන්ම Handle කරගන්න
Start your shop today, or send us a message and we will walk you through it in your own language.අදම ඔබේ Shop එක පටන් ගන්න, අපට Message එකක් දාන්න — ඔබට හොඳින් තේරෙන විදියට අපි හැම දෙයක්ම පැහැදිලි කරලා දෙන්නම්.
codshop.lk@gmail.com
